Episode 04: ඩෙක් පීස් to Blu-Ra යුගයන් වල අපි films බලපු හැටි
Update: 2023-10-07
Description
VHS යුගයේ සිට Blu-ray දක්වා Gappz & Dash film බලපු හැටි සහ ඒ කාලේ technologies ගැන කතා කරන්න අපේ පොඩ්කාස්ට් 4 වන කොටස අපි වෙන් කලා.🎬📼
VHS නැත්නම් ඩෙක් පීස් වලින් පටන් ගෙන, VCD, DVD, Blu-Ray යුග වල අපේ කතාව සහ ඒ ඒ කාල වල ආපු අමුතු අමුතු විවිධ ගණයේ තැටි ගැන නැට්ග්නම් disks ගැන දැනගන්න පුලුවන් අද කතාවෙන්.
ඒ කාළේ ඉදන් හිටපු ඔයාලාටත් මතකයන් අලුත් කරගන්න ඒ වගේම මේව ගැන මෙලෝ සසරක් නොදන්න අපේ Gen Z ලටත් ඒ කාලේ ඉදන් ආපු වෙනස් වීම ගැන දැනගන්න play කරන්න මිත්‍රවරුනි.
එහෙනම් එන්න යන්න 90 දශකය පැත්තෙ රවුමක්!!🌟🔊
ඊට කලින් පොඩ්ඩක් යට තියන ලින්කු ටිකත් check කරල යන්නෝ.
Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
YouTube links:
1. VHS: https://www.youtube.com/watch?v=P00QS3lXJeI&ab_channel=The8-BitGuy
2. VCD: https://www.youtube.com/watch?v=vyrOMdt93pc&ab_channel=AdamMartyn
3. Laser Disc: https://www.youtube.com/watch?v=PRFQm0eUvzs&ab_channel=ColdFusion
4. DVD: https://www.youtube.com/watch?v=K4yj2YyZROg&ab_channel=Cinemassacre
5. Blu-Ray and HD DVD: https://www.youtube.com/watch?v=op6FnQrGk_Q&ab_channel=CompanyMan

Comments
In Channel