DiscoverCeylonCastEpisode 08: ක්‍රිකට් world cup ඉතිහාසය, The Callisto Protocol, Remake & Remaster සහ Saw Series එක
Episode 08: ක්‍රිකට් world cup ඉතිහාසය, The Callisto Protocol, Remake & Remaster සහ Saw Series එක

Episode 08: ක්‍රිකට් world cup ඉතිහාසය, The Callisto Protocol, Remake & Remaster සහ Saw Series එක

Update: 2023-11-04
Share

Description

අපි අද ගෙනාවා ක්‍රිකට් World Cup එක ගැන විස්තර ගොඩක්. Cricket World Cup ගැන මුල ඉදන් 2023න් පටන් ගන්න අලුත් World Cup එක දක්වා full විස්තරයක් ගෙනාවා අපේ Dash.

Gappz අද fact එක වෙනුවට පොඩි කතාවක් ගෙනාවා self motivate වෙන්න ඔයාලා වෙනුවෙන්.

ඉතින් අද මුලින්ම game එකක් ගැන කතා කරනවා අපේ Gappz. Callisto චන්ද්‍රයාවේ ඒ සිදුවුණු අභිරහස ගැන ගෙනාවා අද The Callisto Protocol Game එකෙන්.

ඒ එක්කම ඔන්න අද ගෙනාවා කලින් පොරොන්දු වෙච්ච Remake සහ Remasters වල වෙනස ගැන කතා කරන්න වගේම, game එකක් වැඩි දියුනු වෙන විදි කිහිපයක් ගැනම කතා කරන්න.

මේ දවස් වල යන The Saw X movie එක සහ මේ series එකම සහ තවත් interesting facts කිහිපයක් ගැන කතා කරනවා අද episode එකේ අන්තිමට. ඉතින් අන්තිම වෙනකන්ම අහන්න එන්න එහෙනම් CeylonCast එක්ක රවුමක් යන්න.

ඔක්කොම links ටික පහලින් තියනව කැමති අය ගිහින් බලන්න join වෙන්න,

Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008

Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/

Apple Podcasts: https://podcasts.apple.com/.../ceyloncast/id1707884545

Google Podcasts: https://podcasts.google.com/.../aHR0cHM6Ly9mZWVkcy5zb3VuZ...

Pocket Casts: https://pca.st/7cffdiz8

Spotify: https://open.spotify.com/show/0KszCOD93jUbYZGMrQ27nS

Podcasts.lk: https://www.podcasts.lk/podcasts/ceyloncast-ch-zbnx
Comments 
00:00
00:00
x

0.5x

0.8x

1.0x

1.25x

1.5x

2.0x

3.0x

Sleep Timer

Off

End of Episode

5 Minutes

10 Minutes

15 Minutes

30 Minutes

45 Minutes

60 Minutes

120 Minutes

Episode 08: ක්‍රිකට් world cup ඉතිහාසය, The Callisto Protocol, Remake & Remaster සහ Saw Series එක

Episode 08: ක්‍රිකට් world cup ඉතිහාසය, The Callisto Protocol, Remake & Remaster සහ Saw Series එක

CeylonCast