DiscoverCeylonCastEpisode 09: Twinkling Watermelon Kdrama, Alan Wake 2 game එක, Game Discounts, මොකක්ද මේ Bitcoin?
Episode 09: Twinkling Watermelon Kdrama, Alan Wake 2 game එක, Game Discounts, මොකක්ද මේ Bitcoin?

Episode 09: Twinkling Watermelon Kdrama, Alan Wake 2 game එක, Game Discounts, මොකක්ද මේ Bitcoin?

Update: 2023-11-11
Share

Description

අද episode 9. Dash නම් නැහැ film ගැන cricket ගැන දැනගන්න. ඒත් අද හොද මාතෘකා කිහිපයක් නම් ගෙනාවා. ඒ වගේම අලුත් පොරකුත් podcast එකට එකතු උනා.

අද fun fact එක තමයි මේ අපේ ශරීරයේ තියන blood vessels වල පුදුම හිතෙන fact එක. ඉතින් ඒ කතාවෙන් පස්සෙ කතා කරනව අද episode එකේ tv show එක. අද කතාව Twinkling Watermelon කියන drama එක ගැන. ඊට පස්සෙ අද game ගැන කතා කරනවා ලගදි release උන Alan Wake 2 ගැන. ඒකෙන් පස්සේ game discount ගැන ගිය සතියේ පොරොන්දු උනා වගේ ඒ ගැනත් කියනවා.

Episode එකේ අන්තිමට කතා කරනවා Bitcoin ගැන. ඒකට තමා අද අමුත්තෙක් එන්නේ.

Episode එකේ කතා වෙච්ච ඔක්කොම links ටික පහලින් තියනව කැමති අය ගිහින් බලන්න,

Blood Vessels Fact: https://www.everydayhealth.com/news/10-amazing-facts-about-your-blood-vessels/

Same Lake’s Max Payne Face: https://www.youtube.com/watch?v=y1PUtCyJ-es&ab_channel=RELIZSHOW

CD Keys: https://www.cdkeys.com/

Humble Bundle: https://www.humblebundle.com/?hmb_source=navbar

GOG: https://www.gog.com/

Isthereanydeal: https://isthereanydeal.com/

Bitcoin Facts: https://www.forbes.com/advisor/investing/cryptocurrency/bitcoin-price-history/?fbclid=IwAR2HVwbvvUWUY0F-kNVWuWeVT6zXtskxGub6RkRJNvCvv6BCEYKJyjNFcFw

Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008

Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/

Apple Podcasts: https://podcasts.apple.com/.../ceyloncast/id1707884545

Google Podcasts: https://podcasts.google.com/.../aHR0cHM6Ly9mZWVkcy5zb3VuZ...

Pocket Casts: https://pca.st/7cffdiz8

Spotify: https://open.spotify.com/show/0KszCOD93jUbYZGMrQ27nS

Podcasts.lk: https://www.podcasts.lk/podcasts/ceyloncast-ch-zbnx
Comments 
loading
00:00
00:00
1.0x

0.5x

0.8x

1.0x

1.25x

1.5x

2.0x

3.0x

Sleep Timer

Off

End of Episode

5 Minutes

10 Minutes

15 Minutes

30 Minutes

45 Minutes

60 Minutes

120 Minutes

Episode 09: Twinkling Watermelon Kdrama, Alan Wake 2 game එක, Game Discounts, මොකක්ද මේ Bitcoin?

Episode 09: Twinkling Watermelon Kdrama, Alan Wake 2 game එක, Game Discounts, මොකක්ද මේ Bitcoin?

CeylonCast