DiscoverCeylonCastEpisode 02: Movie Flops 2023, Mortal Kombat 1 Game එක සහ The Walking Dead එකෙට මොකද උනේ?
Episode 02: Movie Flops 2023, Mortal Kombat 1 Game එක සහ The Walking Dead එකෙට මොකද උනේ?

Episode 02: Movie Flops 2023, Mortal Kombat 1 Game එක සහ The Walking Dead එකෙට මොකද උනේ?

Update: 2023-09-23
Share

Description

එහෙනම් අපේ 2නි epiයෙන් ගෙනාවා 2023 සිනමා ලෝකයට ආපු දැවැන්ත සිනමාවන් බොහෝමයකට කෙළ උන එක ගැන. ඔයාලටත් එච්චර ඇල්ලුවේ නැති films ගැන කතා කරනවද බලන්න.

අද ගේම් එක තමා Mortal Kombat 1 අලුත්ම එක. Gappz ට හොද අතීතයක් තියන මේ game එක ගැන විස්තර මේ epiයෙන් අහන්න.

ඒ වගේම Dash ගේ one of the favourite TV Show එකක් වෙන The Walking Dead එකට අන්තිමේදි කෙළවුනේ ඇයි සහ The Walking Dead sequels ගැන කතා කරනවා.

ඉතින් මේක කියව කියව ඉන්නෙ නැතිව play කරන්න friends!!

ආහ් හෝව් පොඩ්ඩක්. යට තියෙනව links දන්නෙ නැති අයටෝ!!

Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008

Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Comments 
00:00
00:00
x

0.5x

0.8x

1.0x

1.25x

1.5x

2.0x

3.0x

Sleep Timer

Off

End of Episode

5 Minutes

10 Minutes

15 Minutes

30 Minutes

45 Minutes

60 Minutes

120 Minutes

Episode 02: Movie Flops 2023, Mortal Kombat 1 Game එක සහ The Walking Dead එකෙට මොකද උනේ?

Episode 02: Movie Flops 2023, Mortal Kombat 1 Game එක සහ The Walking Dead එකෙට මොකද උනේ?

CeylonCast