Episode 05: කෝපි වල සිද්ධිය, Evil Dead කතාව සහ Stronghold DE අලුත් Game එක වගේම අලුත් වැඩකුත්!!
Update: 2023-10-14
Description
පස්වන එපියත් අරන් ආවා මිත්‍රවරුනි අපේ CeylonCast එකේ. Special episode එකෙන් සතියකට පස්සෙ ඔන්න අදත් Gappz & Dash ගෙනාවා film එකක් TV show එකක් Game එකක් වගේම අමුතු වැඩකුත්.
අද fun fact එක coffee ගැන.
අද Dash අරන් ආවා Evil Dead franchise එකම ඔන්න පරණ films වල ඉදන් අලුත් එක දක්වාම. Evil Dead tv show එක ගැනත් පොඩියට කතා කරනවා.
යුධෝප්‍රක්‍රම වලින් game ගහන්න කැමති අයට ඉස්සරහට release වෙන්න තියන Stronghold Definitive Edition එක ගැන විස්තර ගෙනාවා Gappz.
ඊට අමතරව අද අමුතු වැඩකුත් කරන්න හිතාගන ඉන්නව, ඉතින් රැදී සිටින්න අපිත් එක්ක අන්තිම වෙනකන්.
එහෙනම් ඕයගොල්ලෝ දන්න නොදන්න films, tv shows, games සහ වෙනත් දෑ රැගෙන එන ඒ ලෝකයට පිවිසෙන්න මිත්‍රවරුනී.
More about the Coffee Fact: https://science.howstuffworks.com/caffeine4.htm#:~:text=Caffeine%20wakes%20you%20up%20by,same%20receptors)%20speeds%20activity%20up.
Stronghold DE Demo link (Steam): https://store.steampowered.com/app/2140020/Stronghold_Definitive_Edition/
යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්.
Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/

Comments
In Channel